LibreOffice 7.3 Help
මෙම අංශය මඟින් දැනට LibreOffice ලියනයේ තිබෙන මෙවලම් තීරුවල දළ විශ්ලේෂණයක් සපයනු ලබයි.This overview describes the default toolbar configuration for LibreOffice.
The Drawing bar contains frequently used editing tools. Click the arrow next to an icon to open a toolbar that contains additional commands.
The Image Bar contains functions for formatting and positioning selected bitmap graphics.
රාමුවක් තෝරාගෙන ඇති අවස්ථාවක,එය සැකසීමට සහ ස්ථානගත කිරීමට වැදගත්වන කෘත්‍යයන් (Functions) රාමු තීරුව මගින් සපයයි.
The OLE-Object bar appears when objects are selected, and contains the most important functions for formatting and positioning objects.
ඔබට වගු සමගින් වැඩ කිරීමේදී අවශ්‍ය වන කෘත්‍යයන්වගු තිරුවේ අන්තර්ගත වේ. එය දිස්වන්නේ ඔබ මූසිකය වගුව තුළට ගෙන ගිය විටකදීය.
You can see the Drawing Object Properties bar in Writer and Calc. Select the menu View - Toolbars - Drawing Object Properties. The controls are enabled when a drawing object is selected. You see some different icons by default, whether the current document is a text document or a spreadsheet.
The Bullets and Numbering bar contains functions to modify the structure of list paragraphs, including changing their order and list level.
අඳින ලද හැඩතලයක අන්තර්ගත පාඨ ආකෘතිකරණය සඳහා වූ විධාන මෙහි අන්තර්ගත වේ.අඳින ලද හැඩතලයක් මත දෙවරක් ක්ලික් කිරීමෙන් පාඨ සැකසුම් තීරුව ලබාගත හැක.
තත්ව තීරුව තුල වත්මන් ලේඛනය පිළිබඳ තොරතුරු සහ විශේෂ කාර්යයන් සමඟ විවිධ බොත්තම් අන්තර්ගත වේ.
The Print Preview Bar appears when you view the current document in the print preview mode.
රූල් මගින් පිටුවේ මාන ( දිග/පළල ), ටැබ්වල පිහිටීම, ඉන්ඩෙන්ටු, බෝඩර සහ තීරු පෙන්වනු ලැබේ. රූල් යටතේ ඇති මේ සියල්ල ඔබට මූසිකය ආධාරයෙන් වෙනස් කරගත හැක.
ගණනය කිරීම් සැකසීමට සහ ඒවා පෙළ ලේඛනයකට ඇතුළත් කිරීමට සූත්‍ර තීරුව ඔබට අවස්ථාව සළසයි. To activate the Formula Bar, press F2.
The toolbar contains various functions for inserting frames, graphics, tables, and other objects.
The Classification bar contains tools to help secure document handling.
The Classification toolbar contains listboxes to help in selecting the security of the document, according to the BAF category policy and BAILS levels. LibreOffice will add custom fields in the document properties (File - Properties, Custom Properties tab) to store the classification policy as document metadata.
The Mail Merge Toolbar contains commands for the final steps of the mail merge process.