යා ඉරි කරනය

By default, LibreOffice moves words that do not fit on a line to the next line. If you want, you can use automatic or manual hyphenation to avoid this behavior.

note

Hyphenation rules differ between languages. To automatically guess where a word can be hyphenated, you need to have the relevant extension installed. If the rules are missing, an error message or banner will be displayed.
Hyphenation rules are often bundled with dictionaries and installed with LibreOffice depending on the language you picked. If they are missing, you can find relevant extensions by searching for "hyphenation" on the Extensions website.
Learn more about language support on our wiki.


ස්වයංක්‍රීය යා ඉරි කරනය

ස්වයංක්‍රීය යා ඉරි කරනය මගින් ඡේදවල අවශ්‍ය තැන්වලට යා ඉරි ඇතුලු කෙරේ. මෙම විකල්පය යොදාගතහැකි වන්නේ ඡේද විලාස සහ තනි ඡේද වලටයි.

ඡේදයක පෙළ සදහා ස්වයංක්‍රීය යා ඉරි කරනය යොදාගැනීමට.

  1. ඡේදයක් මත දකුණත් ක්ලික් කර ඡේද ක්ලික් කරන්න.

  2. Click the පෙළ ගැලීම tab.

  3. In the Hyphenation area, select the Automatically check box.

  4. හරි ක්ලික් කරන්න.

බහු ඡේදවල පෙළ ස්වයංක්‍රීයව යා ඉරි කරනය කරවීමට

ඔබට එක ඡේදකට වඩා ස්වයංක්‍රීයව යා ඉරි කරනය යොදාගැනීමට, ඡේද විලාසයක් යොදාගන්න.

උදාහරණයක් වශයෙන්, "පෙරනිමිති" ඡේද විලාසයට ස්වයංක්‍රීය යා ඉරි කරන විකල්පය යොදාගෙන, ඔබට යා ඉරි කිරීමට අවශ්‍ය ඡේදයට යොදන්න.

  1. Choose View - Styles, and then click the Paragraph Styles icon.

  2. යා ඉරි කරනය කිරීමට අවශ්‍ය ඡේද විලාසය මත දකුණත් ක්ලික් කර, වෙනස් කරන්න තෝරන්න.

  3. Click the Text Flow tab.

  4. යා ඉරි කරනය සරිය තුල, ස්වයංක්‍රීයව සලකුණු කොටුව තෝරන්න.

  5. හරි ක්ලික් කරන්න.

  6. ඔබට ‍‍යා ඉරි කිරීමට අවශ්‍ය ඡේදයට විලාසය යොදන්න.

හස්තීය යා ඉරි කරනය

පේළියක ඔබට අවශ්‍ය තැනට හයිපන ඇතුළු කල හැක, හෝ LibreOffice හයිපන කිරීමට වචන සෙවීමට ඉඩදිය හැක, පසුව යෝජනා කරනලද හයිපන කරනයක් ලබාදිය හැක.

තනි වචන හස්තීයව යා ඉරි කරනයට

ඉක්මනින් හයිපනයක් ඇතුළු කරීමට, හයිපනය එක් කිරීමට අවශ්‍ය වචනය උඩ ක්ලික් කර, +හයිපනය(-) ඔබන්න.

If you insert a manual hyphen in a word, the word is only hyphenated at the manual hyphen. No additional automatic hyphenation is applied for this word. A word with a manual hyphen will be hyphenated without regard to the settings on the Text Flow tab page.

To Manually Hyphenate Text in a Selection

  1. Select the text that you want to hyphenate.

  2. Choose Tools - Language - Hyphenation.

Please support us!