LibreOffice 7.6 Help
ඔබට අර්ථ දක්වනලද කොන්දේසියක් යටතේ පවතින විචල්‍යක් මගින් සගවන ලද පෙළක් පවතී නම්, ඒවා දර්ශණය කරගැනීම සදහා විකල්ප කිහිපයක් පවතී. පහත දැක්වෙන ඒවායෙන් එකක් කරන්න:
Check the Hidden Paragraphs box in the dialog - .
පෙළ සැගවීම සදහා උදවු කරගන්නා කොන්දේසිය අර්ථ් දැක්වීම සදහා අදාල විචල්‍ය ඉදිරියෙන් ද්විත්ව-ක්ලික් කිරීම සිදු කර, විචල්‍ය සදහා වෙනම අගයක් ඇතුලත් කරන්න.
සැගවුණු පෙළ ක්ෂේත්රය හෝ සැගවුණු ඡේද ක්ෂේත්රය ඉදිරියේ ද්විත්ව-ක්ලික් කර, කොන්දේසි ප්‍රකාශය වෙනස් කරන්න.