LibreOffice 7.1 Help
ඊලග පිටුවේ පිටු අංකය පාදකයකට ඇතුල්කිරීම, ක්ෂේත්‍රයක් මගින් ඔබට ඉතා පහසුවෙන් සිදුකරගත හැක.
පිටු අංකය පෙන්වනු ලබන්නේ අනුගාමික පිටු පවතී නම් පමණි.
Choose Insert - Header and Footer - Footer and select the page style that you want to add the footer to.
කර්සරය පාදකයේ තබා ඇතුළු කරන්න- ක්ෂේත්‍ර- වෙනත් තෝරන්න.
ක්ෂේත්‍ර සංවාදය තුල, ලේඛණය ටැබය ක්ලික් කරන්න.
වර්ගය ලැයිස්තුවෙන් 'පිටුව' ක්ලික් කර 'ඊලග පිටුව' යන්න තෝරන්න ලැයිස්තුවෙන් තෝරන්න.
ලැයිස්තුවෙන් අංකන ආකාරයක් ක්ලික් කරන්න.
ඔබ හැඩතලය ලැයිස්තුවෙන් 'පෙළ' තේරුවහොත්, ක්ෂේත්‍රය තුල දර්ශණය වන්නේ අගය කොටුව තුල ඇතුල් කරන පෙළ පමණි.
පිටු අංකය සහිත ක්ෂේත්‍රය ඇතුළු කිරීමට ඇතුළු කරන්න ක්ලික් කරන්න.