LibreOffice 25.2 Help
LibreOffice ඔබේ ලේඛනයේ ඉරට්ටේ(වම්) සහ ඔත්තේ(දකුණු) පිටු සඳහා වෙනස් වන පිටු මෝස්තර ආදේශ කල හැකිය. උදාහරණයක් වශයෙන්, ඔත්තේ සහ ඉරට්ටේ පිටු වල වෙනස් ශීර්ෂක සහ පාදක දර්ශනය කිරීම සඳහා ඔබට පිටු මෝස්තර භාවිතා කල හැකියි . වර්තමාන පිටු මෝස්තරය වැඩ කරන ස්ථානයේ පහලම තත්ව තීරුවේ දර්ශනය වේ.
Choose
, and then click the icon.පිටු මෝස්තර ලැයිස්තුවෙන්, "වම් පිටුව" දකුණු ක්ලික් කර වෙනස් කරන්න යන්න තෝරන්න.
සංවිධාන කරනය ටැබය ක්ලික් කරන්න.
ඊලඟ මෝස්තරය කොටුවෙන් "දකුණු පිටුව" යන්න තෝරන්න, ඊලඟට හරි ක්ලික් කරන්න.
පිටු මෝස්තර ලැයිස්තුවෙන්, "දකුණු පිටුව" දකුණු ක්ලික් කර වෙනස් කරන්න යන්න තෝරන්න.
ඊළඟ මෝස්තරය කොටුවෙන් "වම් පිටුව" තෝරා, හරි ක්ලික් කරන්න.
Go to the first page in your document, and double-click "Right Page" in the list of page styles in the Styles window.
To add a header to one of the page styles, choose
, and choose the page style that you want to add the header to. In the header frame, type the text that you want to use as the header.To add a footer to one of the page styles, choose
, and choose the page style that you want to add the footer to. In the footer frame, type the text that you want to use as a footer.ඔබගේ ලේඛනයෙහි මාතෘකාව සහිත පිටුවට ශීර්ෂක හා පාදක ඇතුලත් කිරීමට අවශ්‍ය නැති නම්, "පළමු පිටුව" මෝස්තරය මාතෘකාව සහිත පිටුවට යොදන්න.
ඔබගේ ලේඛනයෙහි ඉරට්ටේ හෝ ඔත්තේ පිටු දෙකක් එකිනෙක අනුගමනය කරයි නම්, Writer විසින් හිස් පිටුවක් ඉබේම ඇතුලත් කරනු ඇති. මුද්‍රණය කිරීමෙන් හෝ PDF ලෙස අපනයනය කිරීමෙන් එය වැලැක්විය හැකියි.
Choose LibreOffice - PreferencesTools - Options - LibreOffice Writer - Print.
ඉබේ ඇතුලත් කල හිස් පිටු මුද්‍රණය කරන්න යන හරි ලකුණ ඉවත් කරන්න.