LibreOffice 7.6 Help
ඔබට පිටු සැලසුම නිර්මාණය කර ඊලඟට ඒ මත පදනම්ව පිටු මෝස්තරය නිර්මාණය කල හැක.
උදාහරණයක් වශයෙන්, ඔබට යම්කිසි ශීර්ෂකයක් දර්ශණය කරන පිටු මෝස්තරයක් නිර්මාණය කල හැකි අතර වෙනත් ශිර්ෂකයක් දර්ශණය කරන වෙනත් පිටු මෝස්තරයක් නිර්මාණය කල හැක.
Open a new text document, choose View - Styles, and then click the Page Styles icon.
Click the Styles actions icon and select New Style from Selection from the submenu.
කොටුවේ පිටුවේ නම යතුරු ලියනය කරන්න, ක්ලික් කරන්න.
මෝස්තරය දැනට ඇති පිටුවට යෙදීම සඳහා ලැයිස්තුවේ ඇති නම දෙවරක් ක්ලික් කරන්න.
Choose Insert - Header and Footer - Header, and choose the new page style from the list.
ඔබට අවශ්‍ය පෙළ ශීර්ෂකය තුල යතුරු ලියනය කරන්න. කර්සරය ශීර්ෂකයෙන් පිටත ප්‍රධාන පෙළ අවකාශයේ ස්ථානගත කරන්න.
Choose
.In the
area, select and then select “Default Page Style” from the box.වෙනස් ශීර්ෂකයක් සමග දෙවන අභිරුචි පිටුවක් නිර්මාණය කිරීමට පියවර 2-6 නැවත කරන්න.