LibreOffice 25.2 Help
ඔබට පෙළ ලෙඛණයක එක වගුවකට වඩා අතර විහිදෙන ගණනයන් සිදුකල හැක.
පෙළ ලේඛණයක් විවෘත කර, වගු දෙකක් ඇතුළු කර, වගු දෙකේම කොටු කීපයක අංක කීපයක් ඇතුළු කරන්න.
එක වගුවක හිස් කොටුවක් මත ඔබේ කර්සරය තබන්න.
F2 ඔබන්න.
=SUM.
තුල, ඔබට සිදුකිරීමට අවශ්‍ය සූත්‍රය ඇතුලත් කරන්න, උදාහරණයක් වශයෙන්,ඉලක්කමක් අඩංගු වන කොටුවක් තුල ක්ලික් කර, ධන ලකුණ (+) ඔබා, වෙනත් ඉලක්කමක් අඩංගු වන කොටුවක් මත ක්ලික් කරන්න.
Enter යතුර ඔබන්න.