පෙළ ලේඛණවල සංකීර්ණ සූත්‍ර ගණනය කිරීම

ඔබට කලින් අර්ථ දක්වනලද සූත්‍ර වල ශ්‍රිත භාවිතාකර, ගණනයක ප්‍රතිඵලය පෙළ ලෙඛණයකට ඇතුලත් කල හැක.

උදාහරණයක් වශයෙන්, ඉලක්කම් තුනක මධ්‍යන්ය අගය ගණනය කිරීම සදහා, පහත ආකාරයට සිදුකරන්න:

  1. ලේඛණය තුල ඔබට සූත්‍රය ඇතුළු කිරීමට අවශ්‍ය ස්ථානයේ ක්ලික් කර, F2 යතුර ඔබන්න.

  2. Click the සූත්‍ර නිරූපකය තෝරා, "ම්ධ්‍යන්ය" යන්න සංඛ්‍යාංක ශ්‍රිත ලැයිස්තුවෙන් තෝරන්න.

  3. ඉලක්කම් තුන සිරස් ඇල ඉරි (|) වලින් වෙන්කරමින් ටයිප් කරන්න.

  4. Enter යතුර ඔබන්න. ප්‍රතිඵලය ලේඛණයේ ක්ෂේත්‍රයක් තුලට ඇතුළු වේ.

සූත්‍රය සැකසීමට, ලෙඛහයේ ක්ෂේත්‍රය මත ද්විත්ව-ක්ලික් කරන්න.

D'oh! You found a bug (text/swriter/guide/calculate.xhp#calculate not found).

D'oh! You found a bug (text/swriter/guide/calculate_intable.xhp#calculate_intable not found).

Please support us!