LibreOffice 7.6 Help
Specify the document that you want to use as a base for the mail merge document.
පවතින Writer ලේඛනය තැපැල් සංයෝජක ලේඛනයේ පාදම ලෙස භාවිතා කරයි.
තැපැල් සංයෝජනය සඳහා නව Writer ලේඛනයක් සාදයි.
දැනට පවතින Writer ලේඛනයක් තැපැල් සංයෝජක ලේඛනයේ පාදම ලෙස භාවිතා කරයි.
Locate the Writer document that you want to use, and then click Open.
තැපැල් සංයෝජන ලේඛනය සමග යොදා ගත යුතු අච්චුව තෝරා ගන්න.
Opens a template selector dialog.
දැනට පවතින තැපැල් සංයෝජක ලේඛනයක් නව තැපැල් සංයෝජක ලේඛනයක පාදම ලෙස භාවිතා කරන්න.
ලේඛනය තෝරා ගන්න.
Next step: Mail Merge Wizard - Select document type