LibreOffice 25.2 Help
එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක පෙළ හෝ වස්තූන් කොලම සැලැස්මක් නිර්මාණය කිරීමට භාවිතා කල හැකි රාමුවක් ඇතුලත් කරයි.
ලේඛනය තුල ඇදගෙන යා හැකි රාමුවක් නිර්මාණය කරයි. රාමුවේ කොලම ගණන තෝරා ගැනීමට අයිකනය ළඟ ඇති ඊතලය මත ක්ලික් කරන්න.
To edit a frame, click the border to select it, and then choose Format - Frame and Object - Properties. You can also resize or move a selected frame using special shortcut keys.
රාමුවක් මැකීමට, රාමුවේ මායිම මත ක්ලික් කර, Delete ඔබන්න.
රාමුවක පෙළ ආරම්භයේ හා අවසානයේ කුඩා රතු ඊතල දක්නට හැකි නම් , සෙසු පෙළ හරහා අනුචලනය කිරීමට එම ඊතල භාවිතා කරන්න.
රාමු සංවාද කොටුවේ පූර්ව දර්ශන කොටස තුල, රාමුව නියෝජනය වන්නේ කොල පාට ඍජුකෝණාස්‍රයකින් වන අතර, සමුද්දේශ කොටස රතු ඍජුකෝණාස්‍රයකිනි.
රාමුවේ නැංගුරම "අකුරේ පරිදි" ලෙස වෙනස් කිරීමෙන් ක්‍රියාකාරකම් පූර්ව දර්ශනය කර ගත හැක. "ආධාරක රේඛාව" රතු පාටින ඇඳෙන අතර, "අකුර" වන්නේ ෆොන්ටයේ උසයි. "රේඛාව" වන්නේ, රාමුවත් ඇතුළුව, රේඛාවේ උසයි.