LibreOffice 7.5 Help
විශේෂී ඡේද මෝස්තර වලින් සූචක ඇතුලත් කිරීම් නිර්මාණය කරයි.
සූචක මට්ටම් සඳහා යෙදිය හැකි ඡේද මෝස්තර ලැයිස්තුවේ අඩංගු වේ.
ඡේද මෝස්තරයකින් සූචක ඇතුලත් කිරීමක් නිර්මාණය කිරීමට, මෝස්තර ලැයිස්තුවේ මෝස්තරය මත ක්ලික් කර, ඉන්පසු ඔබට අවශ්‍ය සූචක මට්ටමට මෝස්තරය ගෙනයාමට >> බොත්තම ක්ලික් කරන්න.
තෝරාගත් ඡේද මෝස්තරය සූචක ධුරාවලිය තුල එක් මට්ටමක් ඉහලට ගෙනයයි.
තෝරාගත් ඡේද මෝස්තරය සූචක ධුරාවලිය තුල එක් මට්ටමක් පහලට ගෙනයයි.