LibreOffice 7.5 Help
ස්වයං පෙළ නිර්මාණය, සංස්කරණය හෝ ඇතුළු කිරීම සිදු කරයි. ඔබට ආකෘතික පෙළ, රූප සහිත පෙළ, වගු, සහ ශ්‍රේණි ස්වයං පෙළ ලෙස ගබඩා කල හැක. ස්වයං පෙළ ඉක්මනින් ඇතුලත් කිරීමට, ඔබගේ ලේඛනය තුලදී ස්වයං පෙළ සඳහා වන කෙටිමං යතුර ඔබා, ඉන්පසුව F3 ඔබන්න.
ඔබට ඇතුළු කිරීමේ බාරය මත ස්වයංක්‍රීය පෙළ අයිකනයට පසුව ඇති ඊතලය මත ක්ලික් කර, ඉන්පසු ඇතුලත් කිරීමට අවශ්‍ය ස්වයංක්‍රීය පෙළ තෝරා ගැනීමද සිදු කල හැක.
ස්වයංක්‍රීය පෙළ සංවාද කොටුව, ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග හා ඇතුලත් කිරීම් ලැයිස්තු ගත කර පෙන්වයි.
Displays a suggestion for completing a word as a Help Tip after you type the first three letters of a word that matches an AutoText entry. To accept the suggestion, press Enter. If more than one AutoText entry matches the letters that you type, press CommandCtrl+Tab to advance through the entries. For example, to insert dummy text, type "Dum", and then press Enter.
To display the list in reverse order, press CommandCtrl+Shift+Tab.
දැනට තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමේ නම ලැයිස්තු කර පෙන්වයි. ඔබ ලේඛනයේ පෙළ තෝරාගත්තේ නම්, නව ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමේ නම යතුරු කර, ස්වයංක්‍රීය පෙළ බොත්තම ඔබා, ඉන්පසු නව තෝරාගන්න.
තෝරා ගත් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම සඳහා වන කෙටිමං යතුර පෙන්වයි. ඔබ නව ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් නිර්මාණය කරන්නේ නම්, එම ඇතුලත් කිරීම සඳහා භාවිතා කිරීමට අවශ්‍ය කෙටිමං යතුර යතුරු කරන්න.
ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග ලැයිස්තු ගත කර පෙන්වයි. ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් ප්‍රවර්ගයක දර්ශනය කිරීමට, ප්‍රවර්ගය මත දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් ප්‍රවර්ගයට ඉදිරිපස ඇති එකතු කිරීමේ ලකුණ (+) මත ක්ලික් කරන්න. ලේඛනයට ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් යෙදීමට, ලැයිස්තුවෙන් ඇතුලත් කිරීම තෝරා, ඇතුලත් කරන්න ක්ලික් කරන්න.
ඔබට ස්වයංක්‍රීය පෙළ එක් ප්‍රවර්ගයක සිට අනෙක් ප්‍රවර්ගයට ගෙනැවිත් දැමිය හැක.
තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ ලේඛනයට ඇතුලත් කරයි.
ඔබ ආකෘතික නොවන ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් පරිච්ඡේදයට යෙදුවහොත්, එම පරිච්ඡේදයේ ශෛලියට එය ආකෘතිකගත කෙරේ.
අමතර ස්වයංක්‍රීය පෙළ විධාන, (උදාහරණයකට, ලේඛනයේ පෙළ තෝරාගැනීමකින් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් නිර්මාණය කිරීම වැනි) දර්ශනය කිරීම සඳහා ක්ලික් කරන්න.
ඔබ ලේඛනයේ කල තෝරාගැනීමෙන් නව ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක් නිර්මාණය කරයි. මෙම ඇතුලත් කිරීම දැනට තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයට එකතු කෙරේ.මෙම විධානය දැකීමට පෙර ඔබ නමක් ඇතුලත් කල යුතුය.
Creates a new AutoText entry only from the text in the selection that you made in the current document. Graphics, tables and other objects are not included. You must first enter a name before you see this command.
තෝරාගත් ස්වයංක්‍රීය පෙළ පසුරු පුවරුවට පිටපත් කරයි.
මෙම ලේඛනයේ සිදු කල තෝරා ගැනීමෙන්, තෝරාගෙන ඇති ස්වයංක්‍රීය පෙළ අන්තර්ගතය ප්‍රතිස්ථාපනය කරයි.
තෝරාගත් ස්වයංක්‍රීය පෙළේ නම වෙනස් කල හැකි, ස්වයංක්‍රීය පෙළ නැවත නම් කිරීමේ සංවාද කොටුව විවෘත කරයි.
වෙනත් ලේඛනයක සංස්කරණය කිරීම සඳහා, තෝරාගත් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම විවෘත කරයි. ඔබට අවශ්‍ය වෙනස් කම් සිදු කර, ගොනු- ස්වයංක්‍රීය පෙළ සුරකින්න තෝරන්න, ඉන්පසු ගොනු - වසා දමන්න තෝරන්න.
තෝරා ගත් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමට මැක්‍රෝ ඇමිණිය හැකි, මැක්‍රෝ අනුයුක්ත කිරීමේ සංවාද කොටුව විවෘත කරයි.
ඔබ නිර්මාණය කරන ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් වල ඇතැම් ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් වලට සම්බන්ධිත මැක්‍රෝ ද භාවිතා කල හැක. ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීම් "පෙළ පමණක්" විකල්පය සමග නිර්මාණය කල යුතුය. උදාහරණයකට, ස්වයංක්‍රීය පෙළ ඇතුලත් කිරීමක <field:company> වදන් පෙළ ඇතුලත් කරන්න. එවිට LibreOffice විසින් වදන් පෙළ, අනුරූප දත්ත ගබඩා ක්ෂේත්‍රයේ අන්තර්ගතයෙන් ප්‍රතිස්ථාපනය කරනු ඇත.
Opens a dialog where you can select the 97/2000/XP Word document or template, containing the AutoText entries that you want to import.
ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග එකතු කිරීම, නැවත නම් කිරීම, හෝ මකා දැමීම සිදු කරයි.
ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග එකතු කිරීම, නැවත නම් කිරීම, හෝ මකා දැමීම සිදු කරයි.
තෝරාගත් ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයේ නම දර්ශනය කරයි. ප්‍රවර්ගයේ නම වෙනස් කිරීමට, නව නමක් යතුරු කර, නැවත නම් කරන්න ක්ලික් කරන්න. නව ප්‍රවර්ගයක් නිර්මාණය කිරීමට, නමක් යතුරු කර, නව ක්ලික් කරන්න.
තෝරාගත් ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග ගොනු අඩංගු නාමාවලියේ පථය පෙන්වයි. ඔබ ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයක් නිර්මාණය කරන්නේ නම්, ප්‍රවර්ග ගොනු සුරැකීමට අවශ්‍ය ස්ථානය තෝරන්න.
නාම කොටුවේ ඔබ ඇතුලත් කරන ලද නම භාවිතා කර නව ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ගයක් නිර්මාණය කරයි.
තෝරා ගත් ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග නාමය නාම කොටුවේ ඔබ ඇතුලත් කරන නම වෙත වෙනස් කරයි.
පවතින ස්වයංක්‍රීය පෙළ ප්‍රවර්ග හා අනුරූප පථ ලැයිස්තු ගත කර පෙන්වයි.
ඔබට ස්වයංක්‍රීය පෙළ ගබඩා කිරීමට අවශ්‍ය නාමාවලිය තෝරාගත හැකි, පථ සංස්කරණ සංවාද කොටුව විවෘත කරයි.
නව ස්වයංක්‍රීය පෙළ නාමාවලියකට පථයක් එකතු කිරීමට, ස්වයංක්‍රීය පෙළසංවාද කොටුවේ පථ බොත්තම මත ක්ලික් කරන්න. .
ස්වයංක්‍රීය පෙළ නාමාවලියක් තුල LibreOffice සබැඳි ඇතුලත් කරනා ආකාරය සකස් කිරීමට මෙම කොටස භාවිතා කරන්න.
ඔබගේ පරිගණකය තුල ඇති ස්වයංක්‍රීය පෙළ නාමාවලි සඳහා ඇති සබැඳි සාපේක්ෂ වේ.
අන්තර්ජාලය තුල ඇති ගොනු සඳහා වන සබැඳි සාපේක්ෂ වේ.