මෙවලම් තීරු

LibreOffice Math සමඟ සක්‍රීය සූත්‍රයක වැඩ කරන විට ලබාගත හැකි සියළුම ප්‍රකෘති මෙවලම් තීරු මෙහි දක්වා ඇත. මෙම මෙවලම් තීරු ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි චලනය කිරීමෙන්, මැකීමෙන් හෝ නව අයිකන එකතු කිරීමෙන් රුචිකරණය කරගත හැක.

වගු තීරුව

The Standard bar is available in every LibreOffice application.

මෙවලම් තීරුව

The Tools bar contains frequently used functions of LibreOffice Math.

තත්ව තීරුව

තත්ව තීරුව සක්‍රීය ලේඛනය පිළිබඳ තොරතුරු දර්ශනය කරයි.

Please support us!

Please support us!