LibreOffice 24.8 Help
සූත්‍ර සෑදීමට නිශ්ෂිත කෙටි මං යතුරු ලැයිස්තුවක් මෙම කොටසේ ඇතුලත්ව ඇත.
සාමාන්‍ය කෙටි මං යතුරුLibreOffice යොදන්න.
යෝග්‍ය විධාන වලට මතු සඳහන් කෙටි මං යතුරු සංස්කරණය කරන්න සහ පෙනුම මෙනු.
ඊළඟ දෝෂය
පෙර දෝෂය
ඊළඟ සලකුණ
පෙර සලකුණ
යාවත්කාල කිරීම
ඊළඟ වර්ගයට හෝ ක්‍රියාවට මාරු වීමට වම හෝ දකුණු ඊතලය භාවිතා කරන්න.
වර්ගයක් තෝරන්න (වර්ගය තුල) හෝ ශ්‍රිතයක් අතුලත් කරන්න විධාන කවුළු (වර්ගය තුල).
පළමු වර්ගයේ අයිතමයෙන් වර්ගවල පළමු ශ්‍රිතයට පනින්න.
අවසන් වර්ගයේ අයිතමයෙන් වර්ගවල අවසන් ශ්‍රිතයට පනින්න.