LibreOffice 7.5 Help
සූත්‍ර කසරය ඇරීමට හෝ වැසීමට මෙවලම් තීරුව මත ඇති අයිකනය භාවිතා කරන්න. කසරය පිහිටන තැන සූත්‍ර වල කොටසක් විධානය කරනවාසූත්‍ර කසරය සක්‍රිය විට කවුළුව සිහින් මායිමකින් ලකුණු කරනවා.
කසරය එහි නියමිත ස්ථානයකට ගෙන යෑමට ඔබටත් ලේඛයේ ස්ථානයකට ක්ලික් කරන්න හැකිය විධාන කවුළුව.
කසරය ගෙනයෑමට ලේඛනයක් තුල ඇති අක්ෂ‍්රයක් හෝ සංකේතයක් මත දෙවරක් ක්ලික් කරන්නවිධානකවුළුව සහ එහි ස්ථාන අනුපිළිවලට ඉස්මතු කිරීම.