Insert /Objects from File

සම්පූර්ණ ගොනුවක් හෝ ගොනුවෙහි විශේෂිත අංග ඇතුළත් කිරීමට ඉඩ දේ.

To access this command...

Choose

මෙවලම් තීරුවෙන් ඇතුල් කරන්න, ක්ලික් කරන්න

Icon Insert Slide from File


Insert from File dialog

ගොනුවකින් විශේෂිත අංග ඇතුළත් කිරීමට

  1. Click the plus sign next to the file name and select the elements you want to insert. Hold down to add to or Shift to expand your selection.

  2. ඔබට ගොනුව සබැඳියක් ලෙස එක් කිරීමට අවශ්‍ය නම්සබැඳියතෝරන්න.

  3. හරික්ලික් කරන්න.

  4. ඉල්ලා සිටීමේදී, වස්තුව ස්ලයිඩයට නියමිත ප්‍රමාණයට ගෙන ඒමටඔව් ක්ලික් කොට හෝ වස්තුව මුල් ප්‍රමාණයට ම තබා ගැනීමට නැතක්ලික් කරන්න.

සබැඳිය

ගොනුවක් හෝ ගොනුවක අංගයක් මූලාශ්‍රය වෙනස් කළ විට ස්වයංක්‍රීය ව එය යාවත් කාලීන වීම සඳහා එම ගොනුව හෝ ගොනුවේ අංගය සබැඳියක් ලෙස ඇතුල් කරයි.

භාවිතා නොකල පසුතල මකා දමන්න

Unused master pages are not inserted.

Please support us!