LibreOffice 7.3 Help
LibreOffice විසින් JavaBeans සැකසුම මත පදනම් වී Java වේදිකාව මත ක්‍රියාත්මක වන සංරචක සඳහා සහාය දේ.
LibreOffice Java වේදිකාව සඳහා සහාය දැක්වීමට ඔබට ප්‍රථමයෙන් Java 2 ධානවකාල පාරිසරික මෘදුකාංගය පිහිටුවිය යුතුයි. ඔබ LibreOffice ස්ථාපනය කරන විට ස්ථාපනය කර නොමැති ගොනු ස්ථාපනය කිරීම සඳහා අභිප්‍රේතයක් ලැබේ. ඔබට ඇවැසි නම් මෙම ගොනු දැන්ම ස්ථාපනය කල හැක.
Java යෙදුම් ක්‍රියාත්මක කිරීම සඳහා LibreOffice හී Java වේදිකා සහාය සක්‍රීය කලයුතුයි.
Enable Java platform support by choosing LibreOffice - PreferencesTools - Options - LibreOffice - Advanced.
Before you can use a JDBC driver, you need to add its class path. Choose LibreOffice - PreferencesTools - Options - LibreOffice - Advanced, and click the Class Path button. After you add the path information, restart LibreOffice.
Your modifications at the LibreOffice - PreferencesTools - Options - LibreOffice - Advanced tab page will be used even if the Java Virtual Machine (JVM) has been started already. After any modifications to the ClassPath you must restart LibreOffice. The same is true for modifications under LibreOffice - PreferencesTools - Options - Internet - Proxy. Only the boxes "HTTP Proxy" and "FTP Proxy" and their ports do not require a restart—they will be evaluated when you click OK.