ලකුණ ආකාර

ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.

To access this command...

Icon Symbol Shapes

ලකුණ ආකාර


ලකුණ ආකාර මෙවලම් තීරුවහි ඈති නිරූපකය ක්ලික් කර, ලේඛණය මත ඇදගෙන ඒමෙන් හැඩය ඇඳගත හැක.

Note Icon

සමහර හැඩයන්ට විශේෂවු හසුරුවක් ඇති අතර, එය ඇදීමෙන් හැඩයේ වත්කම් වෙනස් කළ හැක.විශේෂවු හසුරුව මතදී මූසිකයේ දර්ශකය හස්ත ලකුණකට මාරුවෙයි.


Control points in a shape

Please support us!

Please support us!