LibreOffice 25.2 Help
ලකුණ ආකාර මෙවලම් තීරුව විවෘත කිරිමන් ඔබට ඔබගේ ලේඛණටය චිත්‍රක එක්කළ හැක.
ලකුණ ආකාර මෙවලම් තීරුවහි ඈති නිරූපකය ක්ලික් කර, ලේඛණය මත ඇදගෙන ඒමෙන් හැඩය ඇඳගත හැක.
සමහර හැඩයන්ට විශේෂවු හසුරුවක් ඇති අතර, එය ඇදීමෙන් හැඩයේ වත්කම් වෙනස් කළ හැක.විශේෂවු හසුරුව මතදී මූසිකයේ දර්ශකය හස්ත ලකුණකට මාරුවෙයි.