සිටුවම් පටිති

කෝදුවහි වර්තමාන පරිඡේදය සඳහා හෝ සියලු තෝරාගත් පරිඡේද සඳහා මුසිකය හාවිතාකර පටිත්ති සවිකිරන්න.

ආරම්භක අවස්ථාවේ පෙරනිමි පටිත්ති තිරස් කොදුව මත පෙන්වයි. පටිත්ති සවිකලපසුව, සවිකල පටිත්තට දකුණෙන් ඇති පෙරනිමි පටිත්ති පමණක් වැඩෙහි යෙදිය හැකිය.

Inserting and Editing Tab Stops

Please support us!

Please support us!