LibreOffice 7.5 Help
Refreshes the displayed data. In a multi-user environment, refreshing the data ensures that it remains current.
නැවුම් කිරීම
නැවුම් කරන්නනිරූපකය අසල ඇති ඊතලය ක්ලික් කර පහත මෙහෙයුම් ඇති අනුමෙනුව
නැවුම් කිරීම - දත්ත සමුදායේ, දත්ත වගුවේ නැවුම් කරන ලද දත්ත පෙන්වයි.
නැවත සාදනවා- දත්ත සමුදායේ, දත්ත වගුවේ දර්ශනය නැවත සාදයි. ඔබ විසින් දත්ත වගුවේ ආකෘතිය වෙනස් කර ඇත්නම් මෙම මෙහෙයුම භාවිත කල හැක.