LibreOffice 24.8 Help
ඔබ කෑමති පරිදි වාර්තා ප්‍රදර්ශනය කිරීමට වගු පාලකයක් අර්ථ දෑක්විය හෑකිය. එනම් ප්‍රදර්ශනය කිරීම හෝ දත්ත ගබඩාවක මෙන් දත්ත සෑකසීම සදහා දත්ත තීරු අර්ථ දෑක්විය හෑකිය.
පහත දෑක්වෙන තීරු වගු පාලකයක අන්තර්ගත විය හෑකිය: පෙල, දිනය, වේලාව සහ විනිමය තීරුව, සංඛ්‍යාමය තීරුව, රටා තීරුව, සලකුනු කොටුව සහ සංයුක්ත කොටුව. සංයුක්ත දින\වේලා තීරු අවශය විටකදි තීරු යුගලයක් ස්වයංක්‍රීයව නිර්මානය වනු ලෑබේ.
කිසිවක් හෝ තෝරාගෙන ඈති නම්, තෝරගත් මාර්ග සංඛ්‍යාව මුලු පටිගත කිරීම් සංඛ්‍යාවෙන් පසුව වරහන් තුල පෙන්වනු ලෑබේ.
වගු පාලකයට තීරු ඈතුලත් කිරීම සදහා, තීරු ශීර්ෂ මත ක්ලික් කර ප්‍රකරණ මෙනුව ලබාගන්න. පහත දෑක්වෙන විධාන භාවිත කල හෑකිය:
Calls a submenu to select a data field to adopt it in the table control.
ඈද හෙලීම මගින් වගු පාලකය වින්‍යාස කරන්න:දත්ත මූල බ්‍රව්සරය විවෘත කර, අවශය කරන ක්ෂේත්‍ර, වගු පාලකයේ තීරු ශීර්ෂ මතට ඈද දමන්න.එවිට විනය්‍යාස කරන ලද තීරුවක් නිර්මානය වනු ලෑබේ.
වෙනස් කරන්නවගු පාලකයේ තෝරාගත් දත්ත ක්ෂේත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම සදහා දත්ත ක්ෂේත්‍ර තෝරාගෑනීමට උපමෙනුවක් විවෘත කරන්න.
Deletes the currently selected column.
තෝරගත් කොටුවේ ගුනාංග සංවාද කොටුව විවෘත කරන්න.
තෝරගත් තීරුව සෑගවේ. එහි ගුනාංග වෙනස්වනු නොලෑබේ.
Calls a submenu where you can select the columns to show again. To show only one column, click the column name. You see only the first 16 hidden columns. If there are more hidden columns, choose the More command to call the Show Columns dialog.
Calls the Show Columns dialog.
In the Show Columns dialog you can select the columns to be shown. Hold down the Shift or key to select multiple entries.
Click All if you want to show all columns.
If you use the keyboard only to travel through controls in your document, you will find one difference to the other types of controls: the Tab key does not move the cursor to the next control, but moves to the next column inside the table control. Press +Tab to move to the next control, or press Shift+ +Tab to move to the previous control.
The form document must be in Design mode.
Press F6 to select the document.
+Press Shift+F4 to select the first control. If the Table Control is not the first control, press Tab until it is selected.
Press Enter to enter the edit mode. The handles are shown farther out from the control border.
In the edit mode, you can open the edit mode context menu by pressing Shift+F10.
If you want to edit columns, press Shift+Space to enter column edit mode. Now you can rearrange the order of columns with +Arrow keys. The Delete key deletes the current column.
Press the Esc key to exit the edit mode.