යාවත්කාල කිරීම සදහා සෝදිසි කරන්න

ඔබගේ LibreOffice සංස්කරණයෙහි පවතින යාවත්කාල සෝදිසි කරන්න. නවතම සංස්කරණය ඈත්නම්, ඔබට යාවත්කාල බාගත කරන්න යන්න තෝරන්න පුළුවන්. බාගත කිරීමෙන් පසු, නාමවලිය ස්ථාපනය සදහා ඔබට ලිඛිත අවසරයක් ඈත්නම්, ඔබට යාවත්කාල ස්ථාපනය කළ හෑකිය.

එක් වතාවක් බාගත කිරීම ආරම්භ කළ පසූ, ඔබට ප්‍රගති බාරය සහ සංවාදයෙහි බොත්තම් 3ක් දක්නට ලෑබේවි. ඔබට තාවකාලිව නවත්වන්න සහ නැවත අරඹන්න බොත්තම් ක්ලික් කිරීමෙන් බාගත කිරීම තාවකාලිව නෑවතීම සහ නෑවත ආරම්භ කිරීම කළ හෑකිය. අවලංගු කරන්න යන බොත්තම ක්ලික් කිරීමෙන් බාගත කිරීම නෑවෑත්වීම හා කොටසක් බාගත කල ගොනු මකා දෑමීම කල හෑකිය.

By default, downloads will be stored to your desktop. You can change the folder where the downloaded file will be stored in - LibreOffice - Online Update.

බාගත කිරීම සම්පුර්ණ වු පසු,යාවත්කාල ස්ථාපනය ආරම්භ කිරීමට Install ක්ලික් කරන්න. ඔබට තහවුරු කිරීම සන්වාදය පෙනේවි.ඉන් ඔබට LibreOffice චසාදමන්න තෝරාගත හෑක.

Note Icon

සමහර මෙහෙයුම් පද්ධති යටතේ පහත ආකාරයට ක්‍රමිකව සිදුකිරීම අවශ්‍යය. බාගත කිරීම් ෆෝල්ඩරය වෙත යන්න, බාගත ගොනුව විසුරුවන්න, සහ ස්ක්‍රිප්ට් පිහිටුවීම ආරම්භ කරන්න.


After installation of the update you can delete the download file to save space.

Please support us!