විකල්පය

Select the options for automatically correcting errors as you type, and then click OK.

To access this command...

Choose Tools - AutoCorrect Options - Options tab.


Use replacement table

ඔබ අදේශන වගුවේ ඇති කෙටි මගකට ගැලපෙන අකුරු සන්යෝජනයක් ඇතුලත් කලවිට එම අකුරු සන්යෝජනයට ගැලපෙන ආදේශන පෙළකින් එය අදේශනය වේ.

මුලපුරන මහකුරු දෙකක් නිවැරදි කරන්න

ඔබ වචනයක මුල් අකුරු දෙකම මහකුරු ලෙස ඇතුලත් කලහොත්, එහි දෙවන මහකුර කුඩකුරකින් ආදෙශනය වේ.

note

No corrections are made to entries found in an applicable spelling dictionary.


සෑම වැකියකම මුලකුර මහකුරක් කල යුතුය.

Capitalizes the first letter of every sentence

Automatic *bold*, /italic/, -strikeout- and _underline_

Automatically applies bold, italic, strikethrough or underline formatting to text enclosed by asterisks (*), slashes (/), hyphens (-), and underscores (_), respectively. These characters disappear after the formatting is applied.

Note Icon

This feature does not work if the formatting characters * / - _ are entered with an Input Method Editor.


URL හැදුනුම

ඔබ URL යන්න ඇතුලත් කල විට ස්වයංක්‍රීයව අදිබැදි සබැඩුමක්(hyperlink) බවට පත් වේ.

ඉරි ආදෙශනය වේ.

යා ඉරි එකක් හෝ දෙකක් දිගු ඉරකින් අදෙශබනය වේ.(පහත වගුව බලන්න)

Text will be replaced after you type a trailing white space (space, tab, or return). In the following table, the A and B represent text consisting of letters A to z or digits 0 to 9. N represents digits only.

ඔබ ඇතුලත් කල පෙළ:

ඔබට ලැබුනු ප්‍රතිපලය:

A - B (A, හිදැස,ඍණ, හිදැස, B)

A – B (A,හිදැස, en-dash, හිදැස, B)

A -- B (A, හිදැස, ඍණ, ඍණ, හිදැස, B)

A – B (A,හිදැස, en-dash, හිදැස, B)

A--B (A, ඍණ, ඍණ, B)

A—B (A, em-dash, ඹ්)
(වගුවට පහලින් ඇති සටහන බලන්න)

N--N (N, minus, minus, N)

N–N (N, en-dash, N)

A-B (A, ඍණ, B)

A-B (වෙනස් නොවුනු)

A -B (A, හිදැස, ඍණ, B)

A-B (වෙනස් නොවුනු)

A --B (A, හිදැස, ඍණ, ඍණ, B)

A –B (A, හිදැස, en-dash, B)


note

If the text has the Hungarian or Finnish language attribute, then two hyphens in the sequence A--B are replaced by an en-dash instead of an em-dash.


ද්විත්ව හිදැස් මග හරින්න.

අනුයාත හිදැස් දෙකක් හෝ වැඩියෙන් ඇත්නම් ඒව තනි හිදැසකින් අදෙශනය වේ.

Correct accidental use of cAPS LOCK key

Inverts a capitalized word entered with the Caps Lock key enabled, after a space is entered, and disables the Caps Lock key. For example, entering Libre with Caps Lock enabled appears as lIBRE, which is converted automatically to Libre.

Dialog Buttons

Reset

Resets modified values back to the tab page previous values.

Cancel

Closes dialog and discards all changes.

OK

Saves all changes and closes dialog.

Please support us!