LibreOffice 24.8 Help
තෝරාගත් ඉරේ හැඩකරණයේ විකල්ප සකසන්න හෝ ඔබට අඳින්නට අවශ්‍ය ඉරේ. සහ ඔබට පුළුවන් ඉරකට ඊහිසක් එක් කරන්න, හෝ රෑ සටහනේ සංකේත වෙනස් කරන්න
Select the line style that you want to use.
Select the thickness for the line. You can append a measurement unit. A zero line thickness results in a hairline with a thickness of one pixel of the output medium.
ඉරේ පාරදෘශ්‍යතාව ඇතුළත් කරන්න, 100% පාරදෘශ්‍යතාව සම්පුර්ණ පාරදෘශ්‍යතාවට අනුරූප වේ හා 0% පාරදෘශ්‍යතාව සම්පුර්ණ පාරාන්ධතාවට අනුරූප වේ.
ඹබේ රූ සටහනේ දත්ත කොටස් සංකේත සදහා විකල්ප සකසන්න.
ඔබට භාවිතා කරන්න අවශ්‍ය ඹබේ රූ සටහනේ සංකේත මෝස්තර තෝරන්න. ඔබ තේරුවොත් Automatic, LibreOffice භාවිතා කරනවා පෙරනිමි සංකේත, තෝරාගත් රූ සටහන් වර්ග(ය) සදහා.
ඈතුළු කරන්න පළලක් සංකේත සදහා.
ඈතුළු කරන්න උසක් සංකේත සදහා.
ඔබ ඈතුළු කරන විට අළුත් අගයන් උස හෝ පළල සදහා, තබාගන්න සංකේතයේ සමානුපාත.
ඔබට පුළුවන් එක් කරන්න ඊහිස් ඵක පැත්තට හෝ දෙපැත්තටම තෝරාගත් ඉරේ. එක් කරන්නට වෙනත් ඊතල මෝස්තර ලැයිස්තුවට, තෝරන්න ඊතලය ඔබගේ ලේඛයේ, හා තෝරන්න Arrow Styles මේ සංවාද පට්ත්ත(tab).
ඔබට යෙදිමට අවශ්‍ය තෝරාගත් ඉරේ ඊහිස තෝරන්න.
ඈතුළු කරන්න ඊහිසේ පළල.
ස්ථානගත කරන්න ඊහිස(ස්) මෑද, තෝරාගත් ඉරේ අගිස් වලට.
ඔබ වෙනස් පළල් ඈතුළු කල විට ඊහිස් සිටුවම් ස්වයංක්‍රයව යාවත්කාල වේ, තෝරන්න වෙනස් ඊහිස් මෝස්තර, හෝ මැදට කරන්න ඊහිස.
Select the shape to be used at the corners of the line. In case of a small angle between lines, a mitered shape is replaced with a beveled shape.
Select the style of the line end caps. The caps are added to inner dashes as well.