LibreOffice 7.5 Help
තෝරාගත් වස්තු තවත් එකකට අනුව පෙළ ගස්සන්න.
තෝරාගත් වස්තුව, අක්ෂරයක් ලෙස ඈංකරය කර ඈත්නම් සමහරක් පෙළ ගෑසීමේ තෝරා ගෑනීම් ක්‍රියාත්මක වන්නේ නෑත.
සෑම වර්ගයකම වස්තු එකට ගත නොහෑක. මොඩියුලය සියල්ල ,සියලු පෙළ ගෑස්වවිම් සඳහා අනුගත නොවේ(Writer, Calc, Impress, Draw).