LibreOffice 7.3 Help
Adds a header to the current page style. A header is an area in the top page margin, where you can add text or graphics.
ඔබට අවශ්‍ය නම්, දාර (borders) හෝ පසු බිම් පූරණයක් (background fill) ශීර්ෂකයට (header) එක් කිරීමට ද පුලුවන.
To add a header to the current page style, select Header on, and then click OK.
ඔබට ශීර්ෂකයක් පිටු ඉම දක්වා දිගු කිරීමට අවශ්‍ය නම්, ශීර්ෂකයට රාමුවක් ඇතුළු කරන්න.
පෙළ කසරය (text cursor) ලේඛ පෙළ (document text) සිට ශීර්ෂකය හෝ පදකය දක්වා ඉක්මනින් ගෙනයාමට, විධානයCtrl+Page Up හෝ Page Down ඔබන්න. පෙළ කසරය නැවත ලේඛ පෙළ දක්වා ගෙන ඒමට එම යතුර නැවත ඔබන්න.
ශීර්ෂකයේ වත්කම් පිහිටුවන්න.
Adds a header to the current page style.
Even and odd pages share the same content. To assign a different header to even and odd pages, clear this option, and then click Edit.
First and even/odd pages share the same content.
වම් පිටු කෙලවර සහ වම් ශීර්ෂක කෙලවර අතර අවකාශය ප්‍රමාණය ඇතුලත් කරන්න.
දකුණු පිටු කෙලවර සහ දකුණු ශීර්ෂක කෙලවර අතර අවකාශය ප්‍රමාණය ඇතුලත් කරන්න.
පහළ ශීර්ෂක කෙලවර සහ ඉහල ලේඛ කෙලවර අතර ඔබට තබා ගැනීමට අවශ්‍ය අවකාශය ප්‍රමාණය ඇතුලත් කරන්න.
Overrides the Spacing setting, and allows the header to expand into the area between the header and the document text.
ඔබට අවශ්‍ය ශීර්ෂකයේ උස ඇතුලත් කරන්න.
Automatically adjusts the height of the header to fit the content that you enter.
Defines a border, a background color, or a background pattern for the header.
Add or edit header text.