LibreOffice 25.2 Help
Trims or scales the selected graphic. You can also restore the graphic to its original size.
Use this area to trim or scale the selected graphic, or to add white space around the graphic.
Maintains the original scale of the graphic when you crop, so that only the size of the graphic changes.
Maintains the original size of the graphic when you crop, so that only the scale of the graphic changes. To reduce the scale of the graphic, select this option and enter negative values in the cropping boxes. To increase the scale of the graphic, enter positive values in the cropping boxes.
තොරාගත් විකල්පය සප්තකය (scale) තබාගැනිම නම්, චිත්‍රකයේ පහළ සිදුම් කිරිමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයේ පහළට සුදු අවකාශයක් එකතු කිරිමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න. තොරාගත් විකල්පය පින්තුරයේ ප්‍රමාණය තබාගැනීම නම් , චිත්‍රකයේ සිරස් සප්තකය වැඩි කිරීමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයේ සිරස් සප්තකය අඩු කිරීමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න.
තොරාගත් විකල්පය සප්තකය (scale) තබාගැනිම නම්, චිත්‍රකයෙ ඉහළ සිදුම් කිරිමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයෙ ඉහළට සුදු අවකාශයක් එකතු කිරිමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න. තොරාගත් විකල්පය පින්තුරයේ ප්‍රමාණය තබාගැනීම නම් , චිත්‍රකයෙ සිරස් සප්තකය වැඩි කිරීමට ධන සංඛ්‍යාවක්, හෝ චිත්‍රකයෙ සිරස් සප්තකය අඩු කිරීමට ඍණ සංඛ්‍යාවක් ඇතුල් කරන්න.

තෝරාගත් චිත්‍රකයේ සප්තකය වෙනස් කරන්න.
තෝරාගත් චිත්‍රකයේ පළල ප්‍රතිශතයක් ලෙස ඈතුලත් කරන්න.
තෝරාගත් චිත්‍රකයේ උස ප්‍රතිශතයක් ලෙස ඇතුලත් කරන්න.Enter the height of the selected graphic as a percentage.
තෝරාගත් චිත්‍රකයේ ප්‍රමාණය වෙනස් කරන්න.
තෝරාගත් චිත්‍රකය සඳහා පළල ඇතුලත් කරන්න.
තෝරාගත් චිත්‍රකය සඳහා පළල ඇතුලත් කරන්න.
Returns the selected graphic to its original size.