LibreOffice 25.2 Help
LibreOffice Draw හි දී ලබා ගත හැකි මෙවලම් තීරු ගැන දල විශ්ලේෂණයක් සිදු කිරීමට මෙම කොටස මගින් ඉඩ සලසා ඇත.
This overview describes the default toolbar configuration for LibreOffice.
මාර්ගය සහ පිරවුම් තීරැව තුල ඇති විධාන සහ විකල්ප, ඔබට පුළුවන් යොදන්න විද්‍යාමානව දර්ශනය කරන්න.
ඔබට වගු සමගින් වැඩ කිරීමේදී අවශ්‍ය වන කෘත්‍යයන්වගු තිරුවේ අන්තර්ගත වේ. එය දිස්වන්නේ ඔබ මූසිකය වගුව තුළට ගෙන ගිය විටකදීය.
Use the Image bar to set the color, contrast, and brightness options for the selected graphic object(s).
The Edit Points Bar appears when you select a polygon object and click Edit Points.
දෙනලද ක්‍රියා වලින් ඔබට ආරුක්කුවක ලක්‍ෂ සැකසීමට හෝ වස්තුවක් ආරුක්කුවක් බවට පත්කිරීමට ඉඩදේ, පහත අයිකන පවතී.
Show or hide the Color bar. To modify or change the color table that is displayed, choose Format - Area, and then click on the Colors tab.
ඔබගේ ලේඛණයේ තත්ව තීරැවේ ඇති සියලුම තොරතුරැ පෙන්වීමට පොදුවේ අදාල වස්තුව ඔබන්න.ඔබට හැකියි ඩබල් ක්ලික් කර තත්ව තීරැව ආශ්‍රිත සංවාද කවුළුව මතු කර ගැනීමට හැකි වෙයි.