LibreOffice 24.2 Help
ඇස් බිංදුකරය මගින් පිංතූරයේ වර්ණ වර්ණ ප්‍රතිස්ථාපනය කළ හැක.
වර්ණ හතරක් දක්වා එකවර ප්‍රතිස්ථාපනය කළ හැක.
පින්තුරයක පාරදෘශ්‍ය ප්‍රදේශය වර්ණ වලින් ප්‍රතිස්ථාපනය කිරීමට, ඔබට පාරදෘශ්‍යතා අභිරුචිය ද භාවිතා කළ හැක.
ඒ ලෙසම, ඇස් බිංදුකරය භාවිතා කර වර්ණයක් චිනිවිද පෙනෙන සේ සැකසීමද සිදුකල හැක.
ඔබ භාවිතා කරන පිංතූරය බිට්මැප් ආකාරයේ එකක් (උදා: BMP, GIF, JPG, හෝ PNG) හෝ metafile (උදා: WMF) බවට වගබලාගන්න.
මෙවලම් - ගණනය කරන්නතෝරන්න
ඇස් බිංදුකරය අයිකනය මත ක්ලික් කර මවුස් පොයින්ටරය උවමනා වර්ණය මතට ඉලක්ක කරන්න. ඇස් බිංදුකරය අයිකනය අසල ඇති කොටුවේ තේරූ වර්ණය දිස්වනු ඇත.
අනුරූව මත ඇති වර්ණය මත ක්ලික් කරන්න. තෝරාගත් වර්ණය අසල ඇති සළකුණු කොටුවේද පලමු වර්ණ ප්‍රභවකොටුවේද අදාල වර්ණය දිස්වනු ඇත.
Replace with කොටුව තුල නව වර්ණය තෝරන්න.
මෙමඟින් අනූරූවෙහි ප්‍රභව වර්ණය මත සියළුම සිදුවීම ප්‍රතිස්ථාපනය කරනු ඇත.
If you want to replace another color while the dialog is open, select the check box in front of Source color in the next row and repeat steps 3 to 5.
ප්‍රතිස්ථාපනය ක්ලික් කරන්න.
වර්ණ තෝරාගැනීමේ ප්‍රදේශය පුළුල් කර ගැනීමය හෝ අවම කරගැනීමට අවශ්‍ය නම්, ඇස් බිංදුකර මෙවලමේ tolerance අඩු හෝ වැඩි කිරීම කරන්න හා තෝරාගත් කොටා නැවත නැවතත් කරන්න