ඇඳීම සඳහා කෙටි යතුරු

පහත ලැයිස්තුවෙන් දක්වා ඇත්තේ ලිපිගොනු ඇඳීමේදී බාවිතා කරන කෙටි යතුරු

You can also use the general shortcut keys for LibreOffice.

Note Icon

Some of the shortcut keys may be assigned to your desktop system. Keys that are assigned to the desktop system are not available to LibreOffice. Try to assign different keys either for LibreOffice, in Tools - Customize - Keyboard, or in your desktop system.


ඇඳීම සඳහා ක්‍රියාකාරී යතුරු

කෙටි යතුරු

ප්‍රයෝග

F2

එක් කිරීම හෝ සංස්කරණය කරන්න

F3

තනි වස්තු සංස්කරණය කිරීමට සමූහ විවෘත කරන්න

+F3

සමූහ සංස්කරණය චසාදමන්න

Shift+F3

විවෘත කරන්න අනුපිටපත් සංවාදය.

F4

විවෘත කරන්න ස්තානය සහ ප්‍රමාණය සංවාදය

F5

විවෘත කරන්න සංචාලකය .

F7

අක්ෂරවින්‍යාසය පරීක්ෂා කරනවා

+F7

විවෘත කරන්නව තිසෝරය .

F8

සංස්කරණ අග්‍රයන් විවෘත / සංවෘත

+Shift+F8

රාමුවට සකසන්න

+F3

Opens Styles window.


ඇඳීම සඳහා කෙටි යතුරු

කෙටි යතුරු

ප්‍රයෝග

එකතු කිරීමේ(+) යතුර

විශාල කරන්න

අඩු කිරීමේ(-) යතුර

කුඩා කරන්න

වැඩි කිරීමේ(‍‍x) යතුර (අංකිත පෑඩය)

තිරයේ මුළු ප්‍රමාණයට විශාලනය කර ගන්න

බෙදීමේ (÷) යතුර (අංකිත පෑඩය)

වර්තමාන තේරීමට විශාලනය කර ගන්න

+Shift+G

තෝරාගත් වස්තූන් කණ්ඩායම් ගත කරන්න

Shift++A

තෝරාගත් කන්ඩායම වෙන් කරන්න

+Shift+K

තෝරාගත් වස්තූන් සංයෝජනය කරන්න

+Shift+K

තෝරාගත් වස්තූන් වෙන් කරන්න.

+Shift+ -

ඉදිරියට ගෙන එන්න

+ -

පෙරට ගෙන එන්න

+ -

පසුපසට ගෙන යන්න

+Shift+ -

අගට යවන්න


ඇඳීම් සඳහා නියමිත කෙටි යතුරු

කෙටි යතුරු

ප්‍රයෝග

පිටුවේ ඉහලට

පසුගිය පිටුවට යන්න

පිටුවෙ පහලට

ඊලඟ පිටුවට

+Page Up

කලින් ලේයරයට ආපසු යන්න

+Page Down

ඊලඟ ලේයරයට මාරු වෙන්න.

යොමු යතුර

තෝරාගත් වස්තුව යොමු යතුරු දිශාවට ගෙන යන්න

+ -

යොමු යතුරු දිශාවට පිටු දර්ශනය ගෙන යන්න.

-click while dragging an object. Note: this shortcut key works only when the Copy when moving option in - LibreOffice Draw - General is enabled (it is enabled by default).

මූසික බොත්තම නිදහස් කළ විට ඇදගෙන ආ වස්තුවේ පිටපතක් නිර්මාණය වේ.

+මෙවලම් තීරුව මත ඇදීමේ වස්තුවක් මත යතුරුපුවරු නාභිගතවීම සමග ඇතුලු කරන්න

වර්තමාන දර්ශණයේ මධ්‍යයට ඇදීමේ වස්තුවක් ඇතුළු වේ.

Shift+F10

තෝරාගත් වස්තුවේ සන්දර්භ මෙනුව විවෘත වේ.

F2

පාඨ ප්‍රකාරයට ඇතුළු වේ.

Enter

පාඨ වස්තුවක් තෝරාගනු ලැබුවහොත් පාඨ ප්‍රකාරයට ඇතුළු වේ.

+Enter

පාඨ වස්තුවක් තෝරාගනු ලැබුවහොත් පාඨ ප්‍රකාරයට ඇතුළු වේ. පාඨ වස්තූන් නැත්නම් හෝ ඔබ සියළුම පාඨ වස්තූන් ඇතුලත් කර ගනු ලැබුවහොත්, නව පිටුවක් ඇතුලත් වේ.

Press the යතුර ඔබාගෙනම මූසිකය අදින්න, ඇඳීමට හෝ වස්තුවේ ප්‍රමානය වෙනස් කිරීමට

+Shift+වස්තුව ක්ලික් කරන්න

දැනට තෝරා ඇති වස්තුවේ පිටුපස ඇති වස්තුව තෝරන්න.

+Shift+වස්තුව ක්ලික් කරන්න

දැනට තෝරා ඇති වස්තුවට ඉදිරියෙන් ඇති වස්තුව තෝරන්න.

වස්තුවක් තෝරනවිට Shift යතුර ඔබන්න

තෝරා ගත් කොටසින් ඉවතට හෝ තුලට වස්තුවක් එකතු කිරීම හෝ ඉවත් කිරීම.

Shift+ වස්තුව චලනය කරනවිට

තෝරාගත් වස්තුවේ සංචලනය අංසක 45 හේ ගුණාකර වලින්බලපායි

Shift+ චලනය වස්තුවක් අලුතින් නිර්මානය කරනවිට හෝ ප්‍රමානය වෙනස් කරන විට

වස්තුවේ ප්‍රමානය වෙන්ස් නොවී පවත්වා ගැනීමට අනුපාත දර්ශකය තබාගත යුතුයි

ටැබය

වස්තූන් සෑදු පිලිවලටම පිටුව තුල චක්‍රීයව නොනැවතී පවතී.

Shift+Tab

වස්තූන් ප්‍රතිපක්ෂ පිලිවලට පිටුව තුල චක්‍රීයව නොනැවතී පවතී.

Esc

දැනට පවතින ආකාරයෙන් ඉවත් වන්න


කෙටි මාර්ග LibreOffice කාවැද්දීම සඳහා

පහත LibreOffice කාවැද්දීම කෙටි මාර්ග ලැයිස්තුව.

ඒවාගේම ඔබට සූත්‍ර යතුරුවලසාමාන්‍ය කෙටි මාර්ග in LibreOffice.

Note Icon

Some of the shortcut keys may be assigned to your desktop system. Keys that are assigned to the desktop system are not available to LibreOffice. Try to assign different keys either for LibreOffice, in Tools - Customize - Keyboard, or in your desktop system.


Navigating with the Keyboard in Slide Sorter and Slide Pane

කෙටි මාර්ග යතුරු

ප්‍රයෝග

Home/End

Set the focus to the first/last slide.

Left/Right arrow keys or Page Up/Down

Set the focus to the next/previous slide.

+Shift+PageDown

Move selected slides down one position in Slide Sorter list. If you select multiple slides, they are moved together with the last selected slide in the list.

+Shift+PageUp

Move selected slides up one position. If you select multiple slides, they are moved together with the first selected slide in the list.

+Shift+End

Move selected slides to end of Slide Sorter list.

+Shift+Home

Move selected slides to start of Slide Sorter list.

පිවිසෙන්න

Change to Normal Mode with the active slide when in Slide Sorter. Add a new slide when in Slide Pane.


Please support us!