LibreOffice 24.2 Help
ප්‍රස්තාරයන්හි පහත කෙටි මාර්ග යතුරු ඔබට භාවිතා කළ හැක.
ඒවාගේම ඔබට සාමාන්‍ය කෙටි මාර්ග යතුරු LibreOffice.
ප්‍රතිඵල
ඊළඟ වස්තුව තෝරන්න.
පෙර වස්තුව තෝරන්න.
පළමු වස්තුව තෝරන්න.
අවසාන වස්තුව තෝරන්න.
තෝරාගැනීම අවලංගු කරන්න
ඊතලයෙන් පෙන්වන දිශාවට වස්තුව රැගෙන යන්න.
ඊතලයෙන් පෙන්වන දිශාවට තෝරාගත් වෘත්ත ප්‍රස්තාර කොටස රැගෙන යන්න.
පෙළ ඇතුළත් කළ හැකි රීතියට ඇතුළුවන්න.
තනි අංගයන් සංස්කරණය කළ හැකි වන පරිදි සමූහය විවෘත කරන්න (කියවීමේ යතුර හා දත්ත මාලාවන්හි).
සමූහයෙන් ඉවත්වන්න (කියවීමේ යතුර හා දත්ත මාලාවන්හි).
ප්‍රස්තාරය විශාල හෝ කුඩා කිරීම
තෝරාගත් වෘත්ත ප්‍රස්තාර කොටස වෘත්ත ප්‍රස්තාරය තුළට හෝ පිටතට ගෙනයාම.