Macro Toolbar
The Macro Toolbar contains commands to create, edit, and run macros.
ඔබට සංස්කරණය කිරීමට අවශ්‍ය පුස්තකාලය තෝරන්න. ඔබ තෝරන පුස්තකාලයේ මුල් එකකය Basic IDE හි ප්‍රදර්ශනය කරනු ලබයි.
පුස්තකාල ලැයිස්තු පෙට්ටිය
මූලික නියෝග එකලස සම්පාදනය කරයි නියෝග එකලස වෙනස් කළ හොත් හෝ එය ක්‍රියාමර්ග අදියර කිහිපයකින් යුක්ත නම් එය සම්පාදනය කළ යුතුය
වත්මන් ඒකකයේ පළමු මැක්‍රෝව ධාවනය කරයි.
වත්මන් මැක්‍රෝව ධාවනය වීම නවත්වයි. ඔබට Shift+Ctrl+Q එබීමටද හැක.
නියෝග එකලස ධාවනය කර ඊළඟ ක්‍රියාමාර්ගය අවසානයේ දී නවතියි
මැක්‍රෝව ධාවනය කර එය ඊළඟ විධානයෙන් පසුව නවත්වයි.
වත්මන් මැක්‍රෝවේ පෙර ක්‍රම චර්යාවට ආපසු පනී.
වැඩසටහන් පේළියේ බිඳුම් ඉමක් එක් කරයි.
බිඳුම් ලක්ෂ්‍ය කළමණාකරණය සඳහා සංවාද කොටුවක් කැඳවයි
මැක්‍රෝවක විචල්‍යය බැලීමට මෙම අයිකනය ක්ලික් කරන්න. විචල්‍යයේ අන්තර්ගතය වෙනම කවුළුවක දිස් වනු ඇත.
Opens the Objects pane, where you can view Basic objects.
මැක්‍රෝ සංවාදය විවෘත කරයි.
අනුරූප වරහන් දෙකකින් වැසූ පෙළ ඉස්මතු කරයි. පෙළ කර්සරය අරින හෝ වහන වරහනක් ඉදිරියෙන් තබා මෙම අයිකනය ක්ලික් කරන්න.
Basic මූල පෙළ Basic IDE කවුළුවේ විවෘත කරයි.
තේරූ Basic මැක්‍රෝවේ මූල කේතය සුරකින්න.
Calls an "Open" dialog to import a BASIC dialog file.
In the dialog editor, this command calls a "Save as" dialog to export the current BASIC dialog.