Beep Statement

පරිගණකයේ ස්පීකරය හරහා හඩක් වාදනය කරයි. හඩ පද්ධතිය මත රඳා පවතින අතර ඔබට එහි ශබ්ද ප්‍රමාණය හෝ තාරතාව විකරණය කිරීමට නොහැක.

Syntax:

Beep Statement diagram


Beep

Error codes:

5 Invalid procedure call

Example:


Sub ExampleBeep
    Beep
    Beep
    Beep
End Sub

Please support us!