LibreOffice 24.8 Help
This is a list of the functions and the statements that are not included in the other categories.
පරිගණකයේ ස්පීකරය හරහා හඩක් වාදනය කරයි. හඩ පද්ධතිය මත රඳා පවතින අතර ඔබට එහි ශබ්ද ප්‍රමාණය හෝ තාරතාව විකරණය කිරීමට නොහැක.
මෙහෙයුම් පද්ධතියෙන් සපයනු ලබන පද්ධිති ටිකි ගණන ආපසු ලබා දෙයි. සමහර ක්‍රියාවලි වඩා යහපත් කිරීමට ඔබට මෙම ක්‍රියාව භාවිතා කල හැක.
Returns the operating system-dependent directory separator used to specify file paths.
Returns the value of an environment variable as a string. Environment variables are dependent on the type of operating system that you have.
To manage personal or shared library containers (Application Macros or My Macros) from within a document, use the GlobalScope specifier.