LibreOffice 7.5 Help
අනු ලකුණු වැල් දෙකක් සසඳා, සැසඳීමේ ප්‍රතිඵලය නිරූපණය කරන නිඛිල අගයක් ලබාදෙයි.
StrComp (Text1 As String, Text2 As String[, Compare])
Integer
Text1: ඔනැම අනු ලකුණු වැල් ප්රකාශනයක්
Text2: ඔනැම අනු ලකුණු වැල් ප්රකාශනයක්
Compare: මෙම විකල්ප පරාමිතිය සැසදීම් ක්‍රමය නියම කරයි.Compare = 1 නම් සැසදීම case-sensitive, Compare = 0 නම් uppercase සහ lowercase අතර වෙනස නොසලකයි.
Text1 < Text2 නම් ශ්‍රිතය -1 ලබා දෙයි
Text1 = Text2 නම් ශ්‍රිතය 0 ලබා දෙයි
Text1 > Text2 නම් ශ්‍රිතය 1 ලබා දෙයි
Sub ExampleStrComp
Dim iVar As Single
Dim sVar As String
iVar = 123.123
sVar = Str$(iVar)
MsgBox strcomp(sVar , Str$(iVar),1)
End Sub