Join Function

තන්තු අරාවක ඇති උපතන්තු සමූහයකින් තන්තුවක් ප්‍රත්‍යාගමනය කරයි.

Syntax:


Join (පෙළ තන්තු අරාවක් ලෙස, delimiter)

Return value:

String

Parameters:

Text: තන්තු අරාවක්

delimiter (විකල්පයකි): තන්තුවකින් උපතන්තු වෙන් කිරීමට යොදා ගන්නා වූ අක්ෂර තන්තුවකි. පුරුදු delimiter එක ඉඩ අනුලක්ෂණයයි. Delimiter එක දිග බින්දුව වූ තන්තුවක් නම් "", උපතන්තු විභේදකයෙන් තොරව සම්බන්ධ කරයි.

Example:


Dim a(3)
Sub main()
    a(0) = "ABCDE"
    a(1) = 42
    a(2) = "MN"
    a(3) = "X Y Z"
    JStr = Join1()
    Call Show(JStr, Split1(JStr))
    JStr = Join2()
    Call Show(JStr, Split1(JStr))
    JStr = Join3()
    Call Show(JStr, Split1(JStr))
End Sub
 
Function Join1()
    Join1 = Join(a(), "abc")
End Function
 
Function Join2()
    Join2 = Join(a(), ",")
End Function
 
Function Join3()
    Join3 = Join(a())
End Function
 
Function Split1(aStr)
    Split1 = Split(aStr, "D")
End Function
 
Sub Show(JoinStr, TheArray)
    l = LBound(TheArray)
    u = UBound(TheArray)
    total$ = "=============================" + Chr$(13) + JoinStr + Chr$(13) + Chr$(13)
    For i = l To u
        total$ = total$ + TheArray(i) + Str(Len(TheArray(i))) + Chr$(13)
    Next i
    MsgBox total$
End Sub

Please support us!