LibreOffice 7.3 Help
විශේෂණය කල අනුලකුණු කේතයට අනුරූප අනුලකුණ ලබා දෙයි.
Chr[$](expression As Integer) As String
String
Expression: a numeric expression that represents a valid 8-bit ASCII value (0-255) or a 16-bit Unicode value. (To support expressions with a nominally negative argument like Chr(&H8000) in a backwards-compatible way, values in the range −32768 to −1 are internally mapped to the range 32768 to 65535.)
When VBA compatibility mode is enabled (OPTION VBASUPPORT 1), Expression is a numeric expression that represents a valid 8-bit ASCII value (0-255) only.
මුද්‍රණ යන්ත්‍රයකට හෝ වෙනත් ප්‍රතිදාන මූලයකට විශේෂ පාලන අනුක්‍රමණයක් යැවීමට Chr$ භාවිතා කරන්න. ඔබට එය අනු ලකුණු වැල් ප්රකාශනයකට උද්ධරණ ඇතුල් කිරීමටද භාවිතා කල හැක.
An overflow error will occur when VBA compatibility mode is enabled and the expression value is greater than 255.
Sub ExampleChr
REM මෙම උදාහරණය අනු ලකුණු වැලක උද්ධරණ ලකුණු ඇතුල් කරයි (ASCII අගය 34).
MsgBox "A "+ Chr$(34)+"short" + Chr(34)+" trip."
REM මුද්‍රණ පිටපත සංවාදයක මෙලෙස පෙනෙයි: A "කෙටි" විනෝද චාරිකාවක්.
End Sub