FindPropertyObject Function
වස්තු නාමය පෙළ පරාමිතයක් ලෙස භාවිතා කරමින් ධාවන කාලය තුලදීම වස්තුවට ඇමතීමට සලස්වයි.
උදාහරණයක් ලෙස පහත විධානය:
විධාන කොටසට අනුරූප වෙයි:
Dim ObjVar as Object
Dim ObjProp as Object
ObjName As String = "MyObj"
ObjVar = FindObject( ObjName As String )
PropName As String = "Prop1"
ObjProp = FindPropertyObject( ObjVar, PropName As String )
ObjProp.Command = 5
මෙය ධාවන කාලයේදී ගතිකව නාමයන් සැදීමට ඉඩ දෙයි. උදාහරණයක් ලෙස:
"TextEdit1" to "TextEdit5" in a loop to create five control names.
මෙයත් බලන්න: FindObject
කාරක රීතිය:
FindPropertyObject( ObjVar, PropName As String )
පරාමිතීන්:
ObjVar: ක්‍රියාත්මක වන කාලය තුලදී ඔබට නිර්වචනය කිරීමට වුවමනා වන වස්තුවක් සඳහා දිය හැකි විචල්‍යය.
PropName: ක්‍රයාත්මක කාලය තුළදී ඔබ විසින් ඇමතිය යුතු ගුණාංගයේ නම දක්වන පෙළ.
D'oh! You found a bug (text/sbasic/shared/00000003.xhp#err52 not found).