LibreOffice 25.2 Help
සංඛ්‍යාත්මක හෝ අනු ලකුණු වැල් ප්‍රකාශනයක් දින විචල්‍යයකට පරිවර්තනය කල හැකි දැයි පරීක්ෂා කරයි.
IsDate (ප්‍රකාශනය)
Boolean
ප්‍රකාශනය: ඔබට පරීක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාත්මක හෝ අනු ලකුණු වැල් ප්‍රකාශනයක්. ප්‍රකාශනය දිනයකට පරිවර්තනය කල හැකි නම් ක්‍රියාව True ආපහු ලබා දෙයි නැත්නම් ක්‍රියා False ආපසු ලබා දෙයි.
Sub ExampleIsDate
Dim sDateVar As String
sDateVar = "1997-12-12"
Print IsDate(sDateVar) ' True
sDateVar = "12121997"
Print IsDate(sDateVar) ' False
End Sub