LibreOffice 7.3 Help
ඔනැම සංඛ්‍යාත්මක හො අනු ලකුණු වැල් සහිත ප්රකාශනයක් Single දත්ත වර්ගයට හරවයි.
CSng (Expression)
Single
Expression: ඔබට හැරවීමට අවශ්‍ය ඕනැම අනු ලකුණු වැලක් හෝ අංකයක්. අනු ලකුණු වැලක් හැරවීමට නම්, අංකය සාමාන්‍ය පෙලක් ("123.5") ලෙස ඔබගේ මෙහෙයුම් පද්ධතියේ පෙරනිමි අංක ආකෘතිය අනුව ඇතුලත් කළ යුතුය.
Sub ExampleCSNG
MsgBox CDbl(1234.5678)
MsgBox CInt(1234.5678)
MsgBox CLng(1234.5678)
MsgBox CSng(1234.5678)
End Sub