Sub Statement

උප රූටිනයක් අර්ථ දක්වයි.

කාරක රීතිය


Sub Name[(VarName1 [As Type][, VarName2 [As Type][,...]])]
statement block
End Sub

පරාමිතීන්:

Name: Name of the subroutine.

VarName: Parameter that you want to pass to the subroutine.

Type: වර්ග-ප්‍රකාශන මූලපදය.

උදාහරණය:


Sub Example
    REM ප්‍රකාශන කිහිපයක්
End Sub

Please support us!