LibreOffice 24.8 Help
පටිපාටියක් හෝ කාණ්ඩයක් අවසන් කරයි.
End, End Enum, End Function, End If, End Property, End Select, End Sub, End With
End ප්‍රකාශනය මෙලෙස භාවිත කරන්න:
End: අත්‍යවශ්‍යම නොවුනත්, ක්‍රමලේකයේ ක්‍රියාව නැවැත්වීමට පටිපාටියක් ඇතුලත ඕනෑම තැනක යෙදිය හැකියි.
End Enum: Ends an Enum VBA statement
End Function: Function ප්‍රකාශයක් අවසන් කරයි.
End If: If...Then...Else කොටසක අවසානය සළකුණු කරයි.
End Property: Marks the end of a Property statement.
End Select: Select Case කොටසක අවසානය සළකුණු කරයි.
End Sub: Sub ප්‍රකාශනයක් අවසන් කරයි.
End With: Ends a With statement
Sub ExampleRandomSelect
Dim iVar As Integer
iVar = Int((15 * Rnd) -2)
Select Case iVar
Case 1 To 5
Print "Number from 1 to 5"
Case 6, 7, 8
Print "Number from 6 to 8"
Case Is > 8 And iVar < 11
Print "Greater than 8"
Case Else
Print "Outside range 1 to 10"
End Select
End Sub