Oct Function

දශමය අංකයක අෂ්ටක අගය ලබාදෙයි.

කාරක රීතිය:


Oct (Number)

ආපසු ලබාදෙන අගය:

String

පරාමිතීන්:

Number: ඔබට අෂ්ටක අගයකට හැරවීමට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

Error codes:

5 Invalid procedure call

උදාහරණය:


Sub ExampleOct
    MsgBox Oct(255)
End Sub

Please support us!