LibreOffice 7.5 Help
සංඛ්‍යාවක ප්‍රකෘති ලඝු ගණකය ලබා දෙයි.
Log (Number)
Double
Number: ඔබට ප්‍රකෘති ලඝු ගණක සෙවීමට අවශ්‍ය ඕනැම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.
ප්‍රකෘති ලඝු ගණක යනු e පාදයට ලඝු ගණක වේ. e පාදය යනු ආසන්න වශයෙන් අගය 2.718282... වන නියතයකි
You can calculate logarithms to any base (n) for any number (x) by dividing the natural logarithm of x by the natural logarithm of n, as follows:
Logn(x) = Log(x) / Log(n)
Sub ExampleLogExp
Dim a As Double
Dim Const b1=12.345e12
Dim Const b2=1.345e34
a=Exp( Log(b1)+Log(b2) )
MsgBox "" & a & chr(13) & (b1*b2) ,0,"Multiplication by logarithm function"
End Sub