LibreOffice 25.2 Help
කෝණයක සයිනය ආපසු ලබා දෙයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත. ප්‍රතිඵලය -1 සහ 1 අතර වේ.
Using the angle Alpha, the Sin function returns the ratio of the length of the opposite side of an angle to the length of the hypotenuse in a right-angled triangle.
Sin(Alpha) = side opposite the angle/hypotenuse
Sin (Number As Double) As Double
Double
අංකය: ඔබට සයිනය ගණනය කිරීමට අවශ්‍ය කෝණය රේඩියන් වලින් අර්ථ දක්වන සංඛ්‍යාත්මක ප්‍රකාශනය.
To convert degrees to radians, multiply degrees by Pi/180, and to convert radians to degrees, multiply radians by 180/Pi.
degrees=(radians*180)/Pi
radians=(degrees*Pi)/180
Pi is approximately 3.141593.
REM මෙම උදාහරණයේ, සෘජු කෝණයක් සඳහා පහත ප්‍රවේශ භව්‍ය වේ:
REM කර්ණයේ දිග ගණනය කිරීමට කෝණයට විරුදධ පැත්තේ දිග සහ කෝණය (අංශක වලින්):
Sub ExampleSine
REM Pi = 3.1415926 is a predefined variable
Dim d1 As Double
Dim dAlpha As Double
d1 = InputBox("විරුද්ධ පැත්තේ දිග ඇතුල් කරන්න","විරුද්ධ පැත්ත")
dAlpha = InputBox("ඇල්ෆා කෝණය (අංශක වලින්) ඇතුල් කරන්න: ","ඇල්ෆා")
Print "කර්ණයේ දිග"; (d1 / sin (dAlpha * Pi / 180))
End Sub