ත්‍රිකෝණමිතික ශ්‍රිත

LibreOffice Basic හි භාවිත කළ හැකි ත්‍රිකෝණමිතික ශ්‍රිත පහත දැක්වේ:

Atn Function

Trigonometric function that returns the arctangent of a numeric expression. The return value is in the range -Pi/2 to +Pi/2.

Cos Function

කෝණයක සයිනය ආපසු ලබා දෙයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත. ප්‍රතිඵලය -1 සහ 1 අතර වේ.

Sin Function

කෝණයක සයිනය ආපසු ලබා දෙයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත. ප්‍රතිඵලය -1 සහ 1 අතර වේ.

Tan Function

කෝණයක ටැංජනය තීරණය කරයි. කෝණය රේඩියන් වලින් විශේෂණය කර ඇත.

Please support us!