LibreOffice 24.8 Help
ප්‍රකාශන දෙකක් එක් කරයි හෝ ඒකාබද්ධ කරයි.
ප්‍රතිඵලය = ප්‍රකාශනය1 + ප්‍රකාශනය2
ප්‍රතිඵලය: එකතුකිරීමේ ප්‍රතිඵලය අඩංගුවන ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.
ප්‍රකාශනය1, ප්‍රකාශනය2: ඔබට ඒකාබද්ධ කිරීමට හෝ එක් කිරීමට අවශ්‍ය ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.
Sub ExampleAddition1
Print 5 + 5
End Sub
Sub ExampleAddition2
Dim iValue1 As Integer
Dim iValue2 As Integer
iValue1 = 5
iValue2 = 10
Print iValue1 + iValue2
End Sub