"-" Operator

Subtracts two values.

කාරක රීතිය:


ප්‍රතිඵලය = ප්‍රකාශනය1 + ප්‍රකාශනය2

පරාමිතීන්:

ප්‍රතිඵලය: එකතුකිරීමේ ප්‍රතිඵලය අඩංගුවන ඕනෑම සංඛ්‍යාත්මක ප්‍රකාශනයක්.

Expression1, Expression2: ඔබට සම්බන්ධ කරීමට අවශ්‍ය ඕනැම සංඛ්‍යාත්මක ප්‍රකාශනයන්.

උදාහරණය:


Sub ExampleSubtraction1
    Print 5 - 5
End Sub
 
Sub ExampleSubtraction2
Dim iValue1 As Integer
Dim iValue2 As Integer
    iValue1 = 5
    iValue2 = 10
    Print iValue1 - iValue2
End Sub

Please support us!