On Error GoTo ... Resume Statement

දෝෂයක් මතු වූ විට හෝ වැඩසටහන් ක්‍රියාත්මක වීම නැවත ආරම්භ කල විට දෝෂ හැසුරුම් ක්‍රම චර්යාව සක්‍රිය කරන්න.

Syntax:

On Error Statement diagram


On [Local] Error {GoTo Labelname | GoTo 0 | Resume Next}

Parameters:

ලේබල නාමයට යන්න: දෝෂයක් මතු වුණොත්, "ලේබල නාමය" පේළියෙනන් ආරම්භ වන දෝෂ හැසුරුම් ක්‍රම චර්යාව සක්‍රිය කරයි.

ඊළග එක ආරම්භ කරන්න: දෝෂයක් මතු වුණොත්, දෝෂය මතු වූ ප්‍රකාශනයට පසු ප්‍රකාශනයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වීම දිගටම කෙරීගෙන යයි.

0ට යන්න: වත්මන් ක්‍රියා පටිපාටියේ දෝෂ අල්ලුව අක්‍රිය කරයි.

Local: Optional. The keyword is a reminder the statement is local to the routine which invokes it; when the routine exits, this error handling is canceled automatically.

Example:


Sub ExampleReset
On Error GoTo ErrorHandler
    Dim iNumber As Integer
    Dim iCount As Integer
    Dim sLine As String
    Dim aFile As String
    aFile = "C:\Users\ThisUser\data.txt"
    iNumber = Freefile
    Open aFile For Output As #iNumber
    Print #iNumber, "This is a line of text"
    Close #iNumber
    iNumber = Freefile
    Open aFile For Input As iNumber
    For iCount = 1 To 5
        Line Input #iNumber, sLine
        If sLine <>"" Then
            Rem
        End If
    Next iCount
    Close #iNumber
    Exit Sub
ErrorHandler:
    Reset
    MsgBox "All files will be closed",  0,  "Error"
End Sub

Please support us!